“කොලිටි මිනිසුන් ඇසුරු කරන්න” - මාධවී දුන්න උපදෙස
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

“කොලිටි මිනිසුන් ඇසුරු කරන්න” - මාධවී දුන්න උපදෙස

“කොලිටි මිනිසුන් ඇසුරු කරන්න” - මාධවී දුන්න උපදෙස

මාධවී වත්සලා කියන්නේ හැමෝම ආදරය කරන හරි ආදරණී නිලියක්.

 

ඒ වගේම ගායනයටත් අති දක්ෂ ඇය ජැක්සන් ඇන්තනී කළාකරුවානන්ගේ වැඩිමහල් දියණියයි.

 

ඇය පසුගියදා කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගින් විවාහ දිවියට ඇතුලත් වුණා.

 

ඇගේ ජීවිතයේ විශාල අභියෝග පසු කරමින් පැමිණි ඇයට ලැබෙන රසික ආදරය ඉමහත්.

 

ඉතින් ඇය අද හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුම හරහා බෙදා ගෙන තිබුණා.

 

බලන්නකෝ එකේ සඳහන් මොකක්ද කියලා.

 

views

1028 Views

Comments

arrow-up