පහන්තුඩාවක් සීදුවෙන් මතුවෙයි - නිරුවත පෙන්නූ 52 හැවිරිදි පියෙක් අත්අඩංගුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

පහන්තුඩාවක් සීදුවෙන් මතුවෙයි - නිරුවත පෙන්නූ 52 හැවිරිදි පියෙක් අත්අඩංගුවේ

පහන්තුඩාවක් සීදුවෙන් මතුවෙයි - නිරුවත පෙන්නූ 52 හැවිරිදි පියෙක් අත්අඩංගුවේ

අසභ්‍ය වෙබ් අඩවිවලට නිරුවත් දර්ශන මුදා හැරී 52 හැවිරිදි පියෙකු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පහන්තුඩාවේ සිද්ධියෙන් සමඟ රහස් පොලිසිය මෙවැනි දේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවනවා.මොහු මෙම නිරුවත් දර්ශන ලබාගෙන තිබුණේ නිවසේ සිටයි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදුව ප්‍රදේශයේ පදිංචි අයෙක්,


ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට නියමිතයි.

views

28811 Views

Comments

arrow-up