එක පාරක් දැක්කම ආයෙත් පාරක් බලන්න හිතෙන සුන්දර රූ ඇති එයා දැන් එන්න එන්නම ලස්සන වෙනවා වගේ නේද..? (PHOTOS)

ආයේ ඉතින් කවුරු කිව්වත් ඒ ලස්සනට නම් ඇස් වශී වෙනවා..
ඇයව දකින ඕනම කෙනෙක් කියනව ඇත්තේ අන්න එහෙම.. මේ කියන්න යන්නේ අසේකා විජේවර්ධන ගැන.. මනා රූ සපුවක් වගේම කාන්තාවක් ළඟ තියෙන්නම ඕන සුන්දර ලාලිත්‍යක් අඩු නැතුව තියන මේ සුරූපිනිය මොන ඇඳුමටත් එක වගේම ලස්සනයි..
ඉතින් සුරංගනාවියක් වගේ තවත් ලස්සනට හැඩවෙලා ඉන්න අසේකාගේ ඡායාරූප පෙළක් අපට සමාජ මාධ්‍ය තුළදී දැකගන්න පුළුවන් වුණා...
කාලයෙන් කාලයට අපූරු විලාසිතා මවන මේ ජනප්‍රිය නර්තන ශිල්පිනියගේ ලස්සන දැක ගන්න ඔයත් කැමතිද..?
834 Views
Comments