ජනප්‍රිය නිළි නිපුණිකා නැවතත් මව් පදවියට සූදානමින් - මුහුණුපොතට එක්කල ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

නිතර නිතර නිර්මාණවලින් ඇස නොගැටුණත් මීට ඉහත කළ නිර්මාණ ඔස්සේ තවමත් රසික රසිකාවියන්ගේ ආදරය නොඅඩුව ලබන තාරකාවකි, ජනප්‍රිය නිළි නිපුණිකා.
සැමියාත්, හුරතල් දියණියත් එක්ක ගෙවෙන ඇගේ සුන්දර ජීවිතේ තවත් ආදරණීය මොහොතක් ගැන සුබ ආරංචියක් අපි ඔබට කිව්වා මතක ඇති.
ඒ තමයි නිපුණිකා යළි මව් පදවිය ලබන්න සැරසෙන විත්තිය.
අලුත් අමුත්තා එන්න කල් තියාම පුංචි පවුලේ තවත් අපූරු සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.
කොහොම නමුත් මෙවර ඇගේ කැදැල්ලට එන පුංචි අමුත්තා දුවෙක් ද පුතෙක් ද කියන එක ගැන නම් තවම සඳහනක් නෑ.
7399 Views
Comments