මවගේ උපන්දිනය වෙනුවෙන් චන්දිමාල් සිදුකළ උතුම් කටයුත්ත (PHOTOS)

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නම ගිය ජනප්‍රිය චරිතයක් තමයි චන්දිමාල් ජයසිංහ.
ඔහු වඩාත් කතාබහට ලක්වෙන්නෙ සිය රාජකීය උපන්දින සාදයත් එක්ක.
මේ කතාවත් උපන්දිනයක් ගැන නම් තමයි. හැබැයි ඒ ඔහුගේ ආදරණීය මෑණියන්ගෙ.
අම්මාගේ උපන්දිනය වෙනුවෙන් චන්දිමාල්, උතුම් වැඩ කටයුත්තකුත් සංවිධානය කරලා.
දරුවන්ට හොඳම දේ දෙන්න ජීවිත කාලය පුරාම වෙහෙසුණු අම්මලාව, දවසක හිනාවෙන් පුරවන එක තමයි දරුවන්ගෙ හීන අතර උඩින්ම තියෙන්නෙ.
මේ ඡායාරූප දකින ඔබට ඒ කතාව තවත් හොඳින් තේරුම් යාවි...
381 Views
Comments