ඉන්දියාවේ විෂ මත්ද්‍රව්‍යයක් කල හදියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ඉන්දියාවේ විෂ මත්ද්‍රව්‍යයක් කල හදියක්

ඉන්දියාවේ විෂ මත්ද්‍රව්‍යයක් කල හදියක්

මත්පැන් විෂ වීමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුද්ගලයින් 40 දෙනෙක් මියගොස් තිබේ.

 

කල්ලකුරිචි දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම සිද්ධියේදී තවත් පුද්ගලයින් 16 දෙනෙක් පමණ රෝගී වී රෝහල්ගත කර ඇති බව සඳහන් ය.

 

විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ මෙම 16 දෙනාද අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවය.

 

මියගිය සහ රෝගී වූ පිරිස උදරයේ ඇතිවූ දැඩි වේදනාවකින් පීඩාවට පත්වී සිටි බවත් ඇස් විවෘත කිරීමට පවා නොහැකිව වේදනාවෙන් පසුව ඇති බවත් වාර්තා වෙයි.

 

මත්පැන් අලෙවි කළ බවට සැකය මත පොලීසිය පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

views

255 Views

Comments

arrow-up