ඇහුවත් ඇඟ හිරිවැටෙන ඊලොන් මස්ක් ගේ වැටුප ගැන විස්තරේ මෙන්න

ඊලොන් මස්ක් සඳහා වාර්තාගත වැටුපක් ගෙවීමට ගෙන ආ යෝජනාවට ටෙස්ලා සමාගමේ කොටස් හිමිකරුවන් එකඟතාවය ලබාදී තිබෙන බව වාර්තා වෙයි.
තමාගේ වැටුප වැඩිකළ යුතු බවට මස්ක් මාස ගණනක සිට පවසමින් සිටි අතර එම යෝජනාව අනුමත වීම සම්බන්ධයෙන් ඔහු සිය සතුට ප්‍රකාශ කර තිබුණේ "Hot damn, I love you guys," යනුවෙන් පවසමිනි.
ඔහු එසේ පවසා තිබුණේ ටෙස්ලා සමාගමේ මූලස්ථානය ලෙස සැලකෙන ටෙක්සාස් හි පැවති කොටස් හිමියන්ගේ වාර්ෂික සමුළුවට එක්වූ අවස්ථාවේදී ය.
ඒ අනුව ඔහුගේ වැටුප ඩොලර් බිලියන 56ක් පමණ වෙයි.
326 Views
Comments