රුවන්ගියි, එයාගේ පුංචි රෝස මලයි දෙන්නම සතුටින් ගෙදර ආපු විදිය - එයාලගේ සතුට බලන්නකෝ (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රුවන්ගි රත්නායක පසුගිය දවස්වල මව් පදවිය ලබන්න සූදානමින් සිටියා..
කාලයක් කලාවේ ඈත්වෙලා හිටිය රුවන්ගිගේ මේ කිරි සිහිනය සැබෑ වෙනකන්, ඇයට ආදරය කරන ගොඩක් රසික රසිකාවියන් බලාගෙන හිටියා..
ඉතින් ඔන්න ඒ හීනය දැන් සැබෑවක් වෙලා.. රුවන්ගිගේත්, ඇගේ සැමියාත් මේ චූටි රෝස මල අරගෙන එයාලගේ ගෙදරට සතුටෙන් ගොඩවදින මොහොතේ ගත්ත අපූරු ඡායාරූප කීපයක් රුවන්ගේ ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරලා තිබුණා..
මෙන්න බලන්නකෝ ඒ රෝස මල නිසා අම්මගෙයි තාත්තගෙයි මූණ තියෙන හිනාව..
1160 Views
Comments