මේ පාර අලුත් අවුරුද්දට හොඳම තෑග්ග ලැබිලා තියෙන්නෙ ධනාට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

මේ පාර අලුත් අවුරුද්දට හොඳම තෑග්ග ලැබිලා තියෙන්නෙ ධනාට (PHOTOS)

මේ පාර අලුත් අවුරුද්දට හොඳම තෑග්ග ලැබිලා තියෙන්නෙ ධනාට (PHOTOS)

ධනා ආයෙමත් ''තාත්තා'' කෙනෙක් වෙලා.

 

අලුත් අවුරුද්දෙ මේ සුබ ආරංචිය ගැන ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තියලා තිබුණා.

 

ඒ, ආදරණීය ඡායාරූපයක් ද එක්ක.

 

 

ධනංජය ද සිල්වාට ඉන්නවනෙ හුරතල් දෝණි පොඩ්ඩක්.

 

ඉතින්, මේ ඔහුගේ කැදැල්ලට ආව දෙවෙනි අමුත්තා.

 

 

ඔන්න එහෙනම්, වටිනාම අලුත් අවුරුදු තෑග්ගක් ලැබුණු ධනාගේ ආදරණීය කැදැල්ලට අපෙනුත් සුබපැතුම් !

views

1095 Views

Comments

arrow-up