මංගල ඇඳුමට තියෙන්නෙ වෙනමම ලස්සනක් - ආයෙත් පාරක් මනාලියක් වූ නිරූපණ ශිල්පිනි ඕෂධි හිමාශා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

මංගල ඇඳුමට තියෙන්නෙ වෙනමම ලස්සනක් - ආයෙත් පාරක් මනාලියක් වූ නිරූපණ ශිල්පිනි ඕෂධි හිමාශා (PHOTOS)

මංගල ඇඳුමට තියෙන්නෙ වෙනමම ලස්සනක් - ආයෙත් පාරක් මනාලියක් වූ නිරූපණ ශිල්පිනි ඕෂධි හිමාශා (PHOTOS)

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි ඕෂධි හිමාශා කියන්නෙ මියුසික් වීඩියෝවලට නැතුවම බැරි තාරකාවක්.

 

ඇයගේ රංගනයෙන් හැඩවුණු මියුසික් වීඩියෝ සෑහෙන්න.

 

ඕෂධි කවුරු අතරත් වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නෙත් ඒ තුළින්මයි.

 

ඒ වගේම තමයි ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළිනුත් කාගෙත් කතාබහට ලක්වන යුවතියක්.

 

ඇගේ නිරූපණයන් තුළ, මනාලියකව හැඩවීම හරි විශේෂයි.

 

මන්ද, මනාලියක් හැටියට සැරසෙන ඇගේ පෙනුම කාගෙත් හිත් හොරාගන්න සමත්කම් දක්වන නිසාවෙන්..

 

 

එයාකාරයෙන් කාගෙත් ඇස් වශීකළ ඇගේ සුන්දර සේයා රූ එකතුවක් තමයි මේ...

 

 

views

382 Views

Comments

arrow-up