තවම වයස 24යි.. කවුරුත් දන්න සුරූපී නිළියට නොසිතූ ලෙස අත්වුණු ඛේදනීය ඉරණම

කොරියානු නිළියක වන කිම් සේ-රොන් ඊයේ (16) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා...
සෝල්හි පිගිටි ඇගේ නිවසේදී මෙසේ ඇය මිය ගොස් සිටියදී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...
මිය යන විට ඇය 24 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ...
කෙසේ වෙතත් මරණයට හේතුව හෝ මෙම මරණය කෙසේ සිදුවූයේ ද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත...
පොලිසිය සඳහන් කළේ කිසිදු අකටයුතුකමක් සිදුවී නොමැති නමුත් මරණයේ තත්වයන් පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි...
450 Views
Comments