ගෞතම් අදානිගේ බාල පුත්‍රයාගේ විවාහ උත්සවයේ ඡායාරූප පෙළ (PHOTOS)

ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිගේ බාලතම පුත්‍රයා වන ජීත් අදානි සහ ප්‍රසිද්ධ දියමන්ති වෙළෙන්දෙකු වන ජයිමින් ෂාගේ දියණිය වන දිවා ෂා යන දෙදෙනාගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා.
ඒ අහමදාබාද් නුවර පිහිටි ෂාන්තිග්‍රාම් හි දී සම්ප්‍රදායානුකූල උත්සවයක් ලෙසින්.
314 Views
Comments