අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකිංගේ බුද්ධි මට්ටම් අභිබවා ගිය බුද්ධි මට්ටමක් ඇති ශ්‍රී ලාංකීක සම්භවයක් ඇති දියණිය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකිංගේ බුද්ධි මට්ටම් අභිබවා ගිය බුද්ධි මට්ටමක් ඇති ශ්‍රී ලාංකීක සම්භවයක් ඇති දියණිය

අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකිංගේ බුද්ධි මට්ටම් අභිබවා ගිය බුද්ධි මට්ටමක් ඇති ශ්‍රී ලාංකීක සම්භවයක් ඇති දියණිය

අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකිං යන විශිෂ්ඨයන්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත දියණියක පිළිබදව බොහෝ විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කරමින් සිටියි.

 

දියණියගේ නම අරියානා දඹරව හේවගේ නම් වේ. ඇය වයස අවුරුදු දහයකි දියණියකි.


ඈ එක්සත් රාජධානියේ පදිංචිව සිටියි.

 

අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකිං ගේ IQ මට්ටමන 160 කි. අරියානා හේවගේ දියණියගේ IQ මට්ටම 162.

 

ඉහළම IQ මට්ටමකින් යුතු පුද්ගලයන්ගේ සංගමයක් වන මෙන්සා සංගමයේ සාමාජිකත්වය ඇයට පිරිනැමීමට එම සංගමය මේ වන විට සූදානමින් සිටියි.

views

410 Views

Comments

arrow-up