III වන චාල්ස් රජුගේ 74 වන උපන් දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

III වන චාල්ස් රජුගේ 74 වන උපන් දිනය අදයි

III වන චාල්ස් රජුගේ 74 වන උපන් දිනය අදයි

III වන චාල්ස් රජුගේ 74 වන උපන් දිනය අදට (14) යෙදී තිබේ.

 

ඊට සමගාමීව III වන චාල්ස් රජු වින්ඩ්සර් ග්‍රේට් උද්‍යානයේ පැරණි ඕක් ගසකට හේත්තු වී සිටින නිල ඡායාරූපයක් ද නිකුත් කර තිබුණි.

 

III වන චාල්ස් රජතුමා රජකමට පත්වීමෙන් පසුව සමරන පළමු උපන්දිනය මෙයයි.

 

රාජකීය පවුලේ සාමාජිකයන් විසින් රජුට උණුසුම් සුභ පැතුම් එක්කර තිබුණි.

 

මේ අතර අද (14) උදෑසන බකිංහැම් මාලිගයෙන් පිටත චාල්ස් රජු වෙනුවෙන් සුභ උපන්දිනයක් ගීතය වාදනය කිරීමක් ද සිදුව තිබුණි.

 

 

 

 

views

154 Views

Comments

arrow-up