“මාව තනි නොකල මගේ නොවන මගේ පියා” - හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ දියණිය තැබූ සංවේදී සටහන

සමහර ජීවිත අපේ ජීවිතවලට ළං වෙන්නේ හිතන්නේ වත් නැති විදිහට...
ඔහු ගැන සටහනක් නොතබා කොහොමද කියලාඇයට හිතෙන්නත් ඇත්තේ ඒ නිසා වෙන්න ඇති.. තුෂාරා වික්‍රමනායක කියන්නේ අපේ රටේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන රත්නසිරි වික්‍රමනායකගේ දියණියක්... ඇය ආචාර්‍ය A.t ආරියරත්න ගැන තැබූ සංවේදී සටහනක් මෙන්න මේ විදිහට අපට දැකගන්න ලැබුණා..මේ ඒ ගැන පළවුණු සංවේදී සටහනයි..
352 Views
Comments