“ඔයාව පන වගේ බලාගන්නවා, අම්මි පන වගේ ඔයාට ආදරෙයි..” - කාවින්ද්‍යා අධිකාරිට ලැබුණු ආදරණීයම උපන්දින සුබපැතුම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

“ඔයාව පන වගේ බලාගන්නවා, අම්මි පන වගේ ඔයාට ආදරෙයි..” - කාවින්ද්‍යා අධිකාරිට ලැබුණු ආදරණීයම උපන්දින සුබපැතුම (PHOTOS)

“ඔයාව පන වගේ බලාගන්නවා, අම්මි පන වගේ ඔයාට ආදරෙයි..” - කාවින්ද්‍යා අධිකාරිට ලැබුණු ආදරණීයම උපන්දින සුබපැතුම (PHOTOS)

'කවී' ජනප්‍රිය තාරකාවක් වන කාවින්ද්‍යා අධිකාරිට කවුරුත් ආදරේට කියන්නෙ එහෙම.

 

අතුල - සමිතාගේ එකම දෝණි ඈ.

 

ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ගැන රසිකයින්ගේ යම් යම් විවේචන තිබුණත්, කවුරුත් කවීට ආදරේ කරන්නේ මේ පවුලේ ඉන්න ආදරණීයම හිත් ඇත්තිය හැටියට.

 

අද ඇයට විශේෂ දවසක්. මොකද කවීගේ උපන්දිනය අද.

 

 

දෝණිගේ උපන්දිනයට සමිතා තබා තිබූ සුබපැතුම තමයි මේ.

 

''Happy Birthday මගේ රත්තරන් දුව..

අම්මි පන වගේ ඔයාට ආදරෙයි.

අම්මි ජීවත් වෙලා ඉන්න කල් ඔයාව පන වගේ බලාගන්නවා

බුදුසරණයි මගේ රත්තරන්''

 

 

ඒ විතරක් නෙවෙයි කවීට අමායා අධිකාරිත් ආදරණීය සුබපැතුමක් තබා තිබුණා.

 

 

 

views

1082 Views

Comments

arrow-up