AUG
19
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(19) දහවල් වන විට සුලු ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9009.82ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2974.85ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 145,343,200ක් ලෙසයි.
297 Views
Comments