AUG
12
අද කොළඹ කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(12) දහවල් වන විට සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.
ඒ අනුව දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9075.99ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3088.83ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 209,918,058ක් ලෙසයි.
343 Views
Comments