MAY
02
ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට පහළට

හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කිරිමට තීරණය කර ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටී.
ඒ සම්බන්ධයෙන් වන නිල නිවේදනය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
403 Views
Comments