SEP
09
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කරන කාලසීමාව දීර්ඝ කරයි

කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු කරන කාලසීමාව දීර්ඝ කිරීමට කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව පූර්ව වෙන්දේසි සැසිය පෙරවරු 9:30 සිට පෙරවරු 10 දක්වාත්, විවෘත වෙන්දේසිය සහ දෛනික කටයුතු පෙරවරු දහයටත්, ගනුදෙනු අවසානය මධ්‍යාන 12:30 ටත් සිදුකිරීමට නියමිතයි.
2022 සැප්තැම්බර් 15 වන දා සිට මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
291 Views
Comments