අද කොටස් වෙළඳපොළ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

අද කොටස් වෙළඳපොළ

අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(02) දහවල් වන විට පහළ යාමක් පෙන්නුම් කළා.

 

අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9301.75ක් ලෙසයි.

 

එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3007.63ක් ලෙස සටහන් වී තිබුණා.

 

ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ  144,560,533ක් ලෙසයි.

views

316 Views

Comments

arrow-up