බොරතෙල් මිල තවත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

බොරතෙල් මිල තවත් පහළට

බොරතෙල් මිල තවත් පහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.99 ක් ලෙස සටහන් වී තිබෙන අතර ඩබ්ලිව්. ටී. අයි. තෙල් බැරලයක මිල ඩොලර් 69.26 ක් ලෙස වාර්තා වේ.

views

389 Views

Comments

arrow-up