AUG
09
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(08) දහවල් වන විට සුළු පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 8474.62ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2784.66ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 151,058,461ක් ලෙසයි.
267 Views
Comments