SEP
09
බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 89.28ක් ලෙස දැක්වෙන අතර ඩබ්ලිව්. ටී. අයි. බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 83.52ක් ලෙසයි.
කෙසේ වෙතත් පෙරේදා දිනයේ දී බොරතෙල් බැරලයක් අද(09) දිනට සාපේක්ෂව පහළ මිලක පැවතුණා.
311 Views
Comments