SEP
14
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(14) දහවල් වන විට ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9938.17ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3179.79ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 158,850,697ක් ලෙසයි.
292 Views
Comments