AUG
17
ඉහළ පහළ යන රන් මිල

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද දිනයේද පහළ ගොස් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 158,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 172,000 ක් දක්වා ද, පහළ ගොස් ඇති අතර මීට සතියකට පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 159,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක පැවති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
479 Views
Comments