AUG
11
MTFE ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
අදාළ ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බවද මහ බැංකුව පවසයි.
387 Views
Comments