AUG
17
අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.78 දක්වාත්, විකුණුම් මිල රුපියල් 327.87 දක්වාත් ඉහළ ගොස් තිබේ.
වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 313.85 - රු. 329.29
සම්පත් බැංකුව - රු. 315.00 - රු. 327.00
කොමර්ෂල් බැංකුවේ - රු. 312.73 - රු. 327.00
හැටන් නැෂනල් බැංකුව- රු. 315.00 - රු. 325.00
සෙලාන් බැංකුව - රු. 313.00 - රු. 327.00
ලංකා බැංකුව - රු.314.00 - රු. 326.36
462 Views
Comments