අද ඩොලරයේ මිල
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

අද ඩොලරයේ මිල

අද ඩොලරයේ මිල

අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අද (05) දිනයේත් පහළ ගොස් තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 285.61ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 298.85ක් ලෙස සටහන්ව ඇත.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 284.17 - රු. 299.45

සම්පත් බැංකුව - රු. 285.00 - රු. 297.00

කොමර්ෂල් බැංකුවේ - රු. 283.83 - රු. 298.00

හැටන් නැෂනල් බැංකුව - රු. 286.00 - රු. 298.00

සෙලාන් බැංකුව - රු. 283.00 - රු. 299.00

ඩී.එෆ්.සී.සී. - රු.284.00 - රු. 300.00  

එන්.ඩී.බී. - රු. 284.00 - රු. 297.00

අමානා බැංකුව - රු. 288.50 - රු.295.50

ලංකා බැංකුව - රු.285.00 - රු. 299.42

views

335 Views

Comments

arrow-up