FEB
22
අද දවසේත් රන් මිලේ අඩුවීමක්

අද (22) දිනයේදීත් රත්තරන් මිලේ තරමක අඩුවීමක් දක්නට ලැබෙන බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.
ඒ අනුව අද දින රත්තරන් මිල සටහන පහත පරිදි වේ.
රන් අවුන්සය - රු . 665,419.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු. 23,480.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 187,800.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු. 21,530.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 172,200.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 20,550.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 164,400.00
277 Views
Comments