JUN
01
මහ බැංකුව පොළී අනුපාතික පහළ දමයි

ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13.50%ක් දක්වා අඩුකර ඇති අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14.00%ක් දක්වා පහත දමා ඇත.
320 Views
Comments