මහජන බැංකුව විසින් බිලියන 54ක් බොල් ණය ලෙස කපා හරී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

මහජන බැංකුව විසින් බිලියන 54ක් බොල් ණය ලෙස කපා හරී

මහජන බැංකුව විසින්  බිලියන 54ක් බොල් ණය ලෙස කපා හරී

මහජන බැංකුව විසින් ලබාදුන් රුපියල් මිලියන 54000 (බිලියන 54) ක ණය, බොල් ණය ලෙස කපා හැර තිබෙන බවට වාර්තා වේ.

 

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් කෝප් කමිටුව ඉදිරියේ දී මේ බව හෙළි කළේය.

 

පුද්ගලයින් 10 දෙනෙකුගේ ණය මුදල් සම්පූර්ණයෙන් ම කපා හරින ලද බවත් ඔහු වැඩිදුරට සඳහන් කරන ලදී. 

 

views

547 Views

Comments

arrow-up