MAR
19
මත්පැන් වෙළෙඳාම අඩුවීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායමත් පල්ලම් බසී

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම වසරේ මුල් මාස දෙකේ අපේක්ෂිත ආදායම නොලැබුණු බවයි.
එහි මාධ්‍ය ප්‍රකාශක හා ආදායම් මෙහෙයුම් අංශයේ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේ, පසුගිය මාස දෙක තුළ අපේක්ෂිත ආදායම 35% කින් පහළ ගොස් ඇති බවයි.
ඉලක්කගත සුරාබදු වාර්ෂික ආදායම රුපියල් බිලියන 217 ක් වේ.
345 Views
Comments