JUN
16
අද ඩොලරයේ වටිනාකම

අද (16) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පහළ ගොස් තිබේ.
අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.51 ක් සහ විකුණුම් මිල රුපියල් 319.66 ක් වන බව ශ්‍ර්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
327 Views
Comments