අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල යළිත් වරක් ඉහළයාමට පටන් ගෙන තිබේ.

 

ඒ අනුව අද (12) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 290.06ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 303.73ක් ලෙස සටහන්ව ඇත.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල, 

 

මහජන බැංකුව - රු. 288.06 - රු. 305.11

සම්පත් බැංකුව - රු. 290.00 - රු. 302.00

කොමර්ෂල් බැංකුවේ - රු. 288.78 - රු. 303.00

හැටන් නැෂනල් බැංකුව - රු. 290.00 - රු. 303.00

සෙලාන් බැංකුව - රු. 287.50 - රු. 303.50

ඩී.එෆ්.සී.සී. - රු.289.00 - රු. 305.00 

එන්.ඩී.බී. - රු. 289.00 - රු. 302.00

අමානා බැංකුව - රු. 294.50 - රු.301.50

ලංකා බැංකුව - රු.289.00 - රු. 303.42

views

373 Views

Comments

arrow-up