MAR
25
සෙනසුරුගේ දර්ශනීය වළලු පද්ධතිය අතුරුදහන් වෙයි?

සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය පෘථිවියට නොපෙනී ගොස් ඇති බව In-the-Sky වෙබ් අඩවිය අනාවරණ කර තිබේ.
මේ අනුව තවත් මාස 9ක කාලයක් එහි වළලු පෘථිවියට දිස්වන්නේ නැහැ.
මෙම සුවිශේෂී සංසිද්ධිය සිදුවන්නේ සෙනසුරු ග්‍රහයා අංශක 26.7ක ඇලවුණු අක්ෂයක් මත භ්‍රමණය වීමත් සමඟ එහි වළලු පෘථිවියට නොපෙනී යාම හේතුවෙනි.
සෙනසුරුගේ මේ සුවිශේෂී සංසිද්ධිය පෘථිවි වාසීන් අවසන් වරට අත්විඳ ඇත්තේ 2009 වසරේදීය.
237 Views
Comments