OCT
01
යොහානිගේ ප්‍රසංගයෙන් පිස්සු වැටුනු ඉන්දියාව (VIDEO)

"මැනිකේ මගේ හිතේ" ගීතය හරහා මුළු ලෝකයම ජනප්‍රියත්වය දිනා ගත් ශ්‍රී ලාංකික නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගේ පළමුව සංගීත සංදර්ශනය ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණා.
Supermoon new trending ලෙස නම් කර තිබුණු මෙම සංදර්ශනය නව මාධ්‍ය ඔස්සේ නැගී එන තරු වලට අවස්ථාව ලබාදීම සඳහා සංවිධානය කර තිබූ එකකි.
මෙහිදී යොහානිගෙ ගායනයට පැමිණ සිටි පිරිස ඉන්න උණුසුම් ප්‍රතිචාර ලැබී ඇති බව වර්තා වනවා.
2153 Views
Comments