හෙන ගහන අපරාද මේවා.. මේ වගේ සභාපතිවරයෙක් යටතේ වැඩ කරන්න පුළුවන්ද? ඇන්ටිජන් වංචාව ගැන චතුර කට අරී (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

හෙන ගහන අපරාද මේවා.. මේ වගේ සභාපතිවරයෙක් යටතේ වැඩ කරන්න පුළුවන්ද? ඇන්ටිජන් වංචාව ගැන චතුර කට අරී (VIDEO)

හෙන ගහන අපරාද මේවා.. මේ වගේ සභාපතිවරයෙක් යටතේ වැඩ කරන්න පුළුවන්ද? ඇන්ටිජන් වංචාව ගැන චතුර කට අරී (VIDEO)

රු.80කට මිලදීගත හැකි රැපිඩ් ඇන්ටිජන් කට්ටල රු. 2000කට අලෙවි කරන බවට ‌‌ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතාට ඒල්ල වන චෝදනා පිළිබදව අද දෙරණ අරුණ වැඩසටහනේදී චතුර අල්විස් අදහස් දැක්වූවා..

 

 

views

9837 Views

Comments

arrow-up