පොලිසියත් බීලද.. රියදුරන්ගේ ලයිෂන් ඉල්ලා සද්දේ දාන DIG ලොක්කෙක්? (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

පොලිසියත් බීලද.. රියදුරන්ගේ ලයිෂන් ඉල්ලා සද්දේ දාන DIG ලොක්කෙක්? (VIDEO)

පොලිසියත් බීලද.. රියදුරන්ගේ ලයිෂන් ඉල්ලා සද්දේ දාන DIG ලොක්කෙක්? (VIDEO)

රත්නපුර කිරිඇල්ල පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු DIG වරයෙකු ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කරන බවට දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා.

 

පොලිස් නිලධාරීන් බීමතින් සිටින බවට හැඟවෙන දෙබස් ද මෙම වීඩියෝවේ දැක්වෙනවා.

 

 

views

4666 Views

Comments

arrow-up