MAR
03
නූඩ්ලස් චීස් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් දෙසීයක්
- බටර් කප් බාගයක්
- සීනි කප් එක හමාරක්
- කිරි කෝප්ප එකක්
- හෙවි ක්‍රීම්
- වැනිලා ස්වල්පයක්
- බිත්තර 12
- ක්‍රීම් චීස් ග්‍රෑම් 300ක්
අවන් එක සෙල්සියස් අංශක 160 ට රත් වෙන්න තබා සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කර බටර් ගාගත් තැටියක තමා පැයක් පමණ බේක් කරගන්න. හොඳින් බේක්වී ඇද්දැයි බලා පිටතට ගෙන ශීතකර පිළිගන්වන්න.
මේ නූඩ්ලස් රස රෙසිපි ඔබත් ගෙදරදීම හදලා බලන්න.
by Dilki Shamani
Photo source: Internet
1048 Views
Comments