ඉන්දියානු විදියට රසම රස බිරියානි කමුද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

ඉන්දියානු විදියට රසම රස බිරියානි කමුද?

ඉන්දියානු විදියට රසම රස බිරියානි කමුද?

රසවත් ඉන්දු - පකිස්ථානු කෑම රස විදින ඔබට මෙන්ම  බිරියානි වලට කැමති සියලුම දෙනාටම මෙම අවන්හල සුදුසුම ස්ථානයක්.

 

 

මෙම Biryaniwaala Resturant එක වැල්ලවත්තේ පිහිටා ඇත.

 

 

පළපුරුදු සූපවේදීන් විසින් ඉන්දියානු කුළුබඩු එක් කර සාදන ඉන්දියානු සහ පකිස්ථානු රසැති මෙම ආහාර, ඔබට නියම බිරියානි රස ලබා දෙනු ඇත.

 

 

මෙම Biryaniwaala Resturant හිදී ඉන්දු - පකිස්ථානු බිරියානි පිළිබඳ විශේෂ අවානයක් යොමු කරනු ලබයි.

 

 

ප්‍රථම වතාවට ඉන්දියානු සහ පකිස්ථානු රසැති ආහාර Biryaniwaala Resturant මගින් මහජනතාවට පිළිගන්වනු ලබයි.

 

 

තව කියවන්න
https://aayubo.com/si

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 
Android 
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 
https://apps.apple.com/us/app/aayubo/id6443983455

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

 

views

357 Views

Comments

arrow-up