වාහන සිහිනය දකින අයට නව බලාපොරොත්තුවක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
18

වාහන සිහිනය දකින අයට නව බලාපොරොත්තුවක්

වාහන සිහිනය දකින අයට නව බලාපොරොත්තුවක්

විදේශයන්ගෙන් මෙරටට වාහන ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව මෙම වසර අවසානයේ නැවතත් සමාලෝචනය කිරීමට නියමිතයි.

 

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කළා.

 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ තාවකාලිකව පැනවූ මෙම තහනම හේතුවෙන් රුපියල් කෝටි 25,000 ක් පමණ රජයේ ඉතිරි කරගෙන ඇති බවයි. එම මුදල් කොවිඩ් මර්දන කටයුතු සඳහා යොදා ගැනීමට හැකි වූ බව ද ඔහු සඳහන් කළා.

 

 

 

 

 

 

 

 

 

source: live@8

views

681 Views

Comments

arrow-up