විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
18

විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට

විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. 

 

ඒ අනුව පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරයට නිහාල් කැප්පෙටිපොළ  මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ. 
 

views

797 Views

Comments

arrow-up