AUG
05
අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනාට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ(04) විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවටගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා පුද්ගලික ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අද(05) පස්වරුවේ ඔවුන්ව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එම පිරිස සමඟ පොලිස් භාරයටගත් වාහන ද නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.
823 Views
Comments