එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත් කොරෝනා
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
30

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත් කොරෝනා

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත් කොරෝනා

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව සහ ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක , ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ , විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

 

 


මේ වනවිට තම නිවස තුළ නිරෝධායනයට ලක්වෙමින් සිටින ඒ මහතා ඇති වූ සුළු රෝග ලක්ෂණ කිහිපයක් හේතුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේදීම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුවී ඇති අතර එහිදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇත.

views

967 Views

Comments

arrow-up