OCT
04
බිලියන 12ක කොරෝනා ගෙවීම් පැහැර හැරලා,ඉදිරියේ දී සෞඛ්‍ය අංශ වල බිඳවැටීමක්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැපයුම් කරුවන්ට ගෙවීමට නියමිතව ඇති රුපියල් බිලියන 12ක් ගෙවීම පැහැර හැර ඇති බව පවසයි.
මෙම හේතුවෙන් සෞඛ්‍ය අංශයේ සේවා රැසක් අඩාල වීමේ අවධානමක් මතුව ඇති බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
682 Views
Comments