තවත් කොරෝනා ආසාදිතයින් 457ක් සුවය ලබයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
10

තවත් කොරෝනා ආසාදිතයින් 457ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 457ක් සුවය ලබයි

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 457 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 83,210 දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2,622ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 86,343ක්. දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ-බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රිත ආසාදිතයින් 82,052 ක් ලෙස වාර්තා වනවා.

 

දිවයිනෙන් දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 511ක්.

views

534 Views

Comments

arrow-up