මෙරට කොවිඩ් මරණ ගණන 484 දක්වා ඉහලට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
04

මෙරට කොවිඩ් මරණ ගණන 484 දක්වා ඉහලට

මෙරට කොවිඩ් මරණ ගණන 484 දක්වා ඉහලට

ඊයේ දිනය තුල මෙරටින් එක් කොවිඩ් මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා

 

ඒ අනුව මෙරට කොවිඩ් මරණ ගණන 484 ක් දක්වා ඉහලට යනවා එලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි එරාවුර් ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.

 

views

763 Views

Comments

arrow-up