ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
22

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද(22) කතානායකවරයා වෙත භාරදීම සිදුකලා.


 
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 43දෙනෙකුගේ අත්සන් වලින් යුත් විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදුන් බවයි වාර්තාවන්නේ. 

 

views

862 Views

Comments

arrow-up