ජනතාවට සේවය කරන්න වාහනයක් අවශ්‍යයි - අපි පාර්ලිමේන්තු ගියේ බස් එකේ (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
30

ජනතාවට සේවය කරන්න වාහනයක් අවශ්‍යයි - අපි පාර්ලිමේන්තු ගියේ බස් එකේ (VIDEO)

ජනතාවට සේවය කරන්න වාහනයක් අවශ්‍යයි - අපි පාර්ලිමේන්තු ගියේ බස් එකේ (VIDEO)

ජනතාවට සේවය කිරීම සඳහා නව වාහනය ක අවශ්‍යතාවක් පවතින බව මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ පී එස් කුමාරසිරි මහතා ප්‍රකාශ කළා. නොච්චියාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි ඔහු මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේ.

 

 

views

1758 Views

Comments

arrow-up